වෙබ් අඩවිය භාවිතා කරනනේ කෙසේද?
මුලින්ම මෙහි ඇති ඡායාරූප, වීඩියෝ හා හඬපට පරික්ෂා කර බලා රථයේ තත්වය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න.
මෙහි ඇති තොරතුරු සියල්ල නිවැරදි වන බව Computer Kingdom ආයතනයේ නිළධාරීන් පරික්ෂා කර බලා තහවුරු කර ඇත.
එම නිසා එම ඡායාරූප හා අනෙක් තොරතුරු ඉතා නිවැරදි බවට ඔබට සහතික විය හැකිය.
දෙවනුව ඔබ මෙම මෝටර් රථය මිලදී ගැනීමට කැමති නම් ඔබ ලබා දෙන මිල ගණන සඳහන් කරන්න.
මිල ගනන සමග ඔබගේ නම සහ දුරකතන අංකය ලබා දීම අනිවාර්ය වේ. ඔබගේ දුරකතන අංකය
තහවුරු කර ගැනීමට ඔබට කෙටි පණිවුඩයකින් ලබාදෙන කේතයක් (OTP) නැවත අප වෙබ් අඩවියේ සටහන් කිරීමට අවශ්‍ය විය හැකිය.
ඔබ මෙහි ලබා දෙන කිසිදු තොරතුරක්
වෙනත් පාර්ශවයකට ලබා නොදෙන බවටත් වෙළඳ ප්‍රචාරණ කටයුතු සඳහා භාවිතා නොකරන බවටත් මෙම මෝටර් රථය විකිනීමෙන් පසු
අපගේ සියළුම දත්ත ගබඩා වලින් ස්ථිරවම ඉවත් කරන බවටත් Computer Kingdom ආයතනය සහතික වෙයි. දත්ත භාවතය පිළිබඳ ප්‍රතිපත්තිය.
ඔබ කැමති නම් පහතින් ඇති බොත්තම ආදාරයෙන් ඔබගේ යහළුවකුට මෙම මෝටර් රථය විකිනීම පිළිබඳ දැනුම් දිය හැකිය.
එහිදී ඔබට වටිස්ඇප් පණිවිඩයක් ලෙස එම දැනුම් දීම සිදු කළ හැකිය. මෙම දැනුම් දීම සඳහා වැය වන
සියළු වියදම් Computer Kingdom ආයතනය විසින් දරනු ඇත.
WhatsApp හරහා යහළුවකුට මෙම පිටුව යවන්න
මොටර් රථය පිළිබඳ විස්තර
- නිශ්පාදිත වර්ශය 2017
- ඉතා අඩු ධාවන දුර
- 2025-11-15 දිනට 39,144Km
- අමතර රෝදය
- අළුත් තත්වයේ ටයර්
- 2025 අප්‍රේල් මාසයේ ටයර් හතරම අළුතින් දමන ලදී. ටයර් වර්ගය Maxxis
- අලුත් තත්වයේ බැටරිය
- 2025 අප්‍රේල් මාසය තුළ බැටරිය අළුතින් දමන ලදී. වසර දෙකක වගකීම් කාලය සහිතයි.
- ශීට් කවර ගසා ඇත
- රබර් කාපට් සෙට් එකක් ඇතත
- බ්ලූටූත් සම්බන්ධ විය හැක.
- ඔරිජිනල් සෙට් එක ඇති අතර එහි බ්ලූටූත් නොමැති බැවින් වෙනම සම්බන්ධ කර ඇති උපකරණයක් මගින් බ්ලූටූත් පහසුකම මෙන්ම Push and Talk මගින් දුරකතන ඇමතුම් සම්බන්ධ කර ගැනීමේ හැකියාව ඇත.
- බැටරි තත්වය මැනීමේ පහසුකම
- මෙය අළුතින් එකතු කළ එකක් වන අතර බැටරියෙහි වෝල්ටීයතාවයත් සිගරැට් ලයිටරයට සම්බන්ධ කර ඇති උපකරණ වලින් ලබා ගන්නා විදුලි ධාරාවත් පෙන්වනු ලබයි.
- පිටුපස ආසනයට ආලෝකය සැපයීමට විදුලි බල්බ ඇත.
- දුර ගමන් වලදී පිටුපස යන අයට පොත්ක් පත්තරයක් කියවීමට හැකි වන පරිදි පිටුපසට විශේෂ බල්බ දෙකක් සවි කර ඇක.
- රිවස් කිරිමේදී පිටුපස හොඳින් පෙනීමට රිවස් ගියරයට වැඩ කරන අමරත ලයිට් දෙකක් සවි කර ඇත.
- කාර් චාජරය සමග චාජින් කේබලය ඇත.
- ලියාපදිංචිය
- 2017 අප්‍රේල් මාසයේ ලියාපදිංචි කර ඇති අතර මුල් හිමිකරුගේ අයිතිය.
- ලීසිං හෝ වෙනත් ණය
- අත්පිට මුදලට මිලදී ගෙන ඇති අතර කිසි දිනක ලීසින් හෝ වෙනත් ණය ලබාගෙන නැත.
- නීතිමය ගැටළු
- වාහනය හා සම්බන්ධ කිසිම නීතිමය කටයුතකට යොමු වී නැත. (රිය අනතුරු වැනි )
- තිබෙන ප්‍රදේශය
- ගාල්ල බද්දෙගම. Google Map Location
මිල ගණන් ලබා දීම
අයිතිකරු යෝජනා කරන මුදල:
5,500,000/=
තබා ඇති වැඩිම ලන්සු දෙක:
5,450,000/=
සහ
5,300,000/=